කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනාට ඇප

Tuesday, 14 January 2020 - 11:44

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇති වූ ගැටුමකට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනාට අධිකරණය විසින් අද (14) ඇප ලබාදී තිබෙනවා.

පසුගිය 08 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.