ආගමික ගැටුම් නිර්මාණය වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකර ඇති ප්‍රකාශ දඬුවම් ලැබිය යුතු වරදක් බව පිිවිතුරු හෙළ උරුමය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළා.