ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණට ගැටළුවකින් තොරව සන්ධානයක් ලෙස එක්ව කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ විජිත් විජයමුණි සොයිසාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ලබන 18 වනදා අවසන් තීරණයක් ගන්නා බවද මහ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා.
ඒ මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.