ශානි අබේසේකරට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක්

Tuesday, 14 January 2020 - 20:09

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ප්‍රගීත් එක්නැලිගොඩ සහ කර්නල් නිහාල් දයාරත්න පැහැරගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර  අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශයට අද පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.