ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක් පැවැත්වෙනවා.
ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ආරක්ෂක කවුන්සිලය ද අද රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදියි.
අද පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.