ජනපති, පක්ෂ නායකයින් කැදවයි

Tuesday, 21 January 2020 - 12:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක් පැවැත්වෙනවා.

ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ආරක්ෂක කවුන්සිලය ද අද රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදියි.

අද පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.