ජනතා අභිලාෂය ඉටු කරන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට එකතු වන ලෙසට පිවිතුරු හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහි ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් අවධාරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවයි.