ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ මුදල් අමාත්‍යාංශයේදී සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීණ් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ මුදල් අමාත්‍යාංශයේදී සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීණ් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.