සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නවදිල්ලි නුවරට ළඟාවී තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟාවුනා.
අගමැතිවරයා අද දහවල් 1.55ට ඉන්දියාව බලා පිටත්ව ගියේ යූ.එල්. 195 දරණ ගුවන් යානයෙන්.
ඉන්දියාවට ළඟාවූ ශ්‍රී ලංකා අගමැතිවරයා පිළිගැනීම සඳහා හෙට දිනයේ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනු ඇති.

Follow US

Most Viewed Stories