ඉරානය, ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Friday, 14 February 2020 - 13:17

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව සහ ඊශ්‍රායලය සුළු අතපසුවීමකින් හෝ තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිකාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියෙකු වන කමාන්ඩර් හුසේන් සලාම් පවසනවා.

ඉරාන හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.