තඹලගමුවේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

Friday, 14 February 2020 - 14:07

%E0%B6%AD%E0%B6%B9%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කන්තලේ - තඹලගමුව ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු මෝටර් රථයක් ද සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ  (13) පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජිව අත්බෝම්බයක් ද සොයා ගැණුනා.

සැකකරුවන් සංවිධානාත්මක ලෙස දිවයින පුරා සොරකම් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.