බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකට ඉන්දියාවට ඇතුළුවීම වළකයි

Monday, 17 February 2020 - 19:40

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ප්‍රතිපත්ති දැඩි දෝෂදර්ශනයට ලක් කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකට ඉන්දියාවට ඇතුළුවීම එරට බලධාරීන් වළක්වා තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉන්දු - කාශ්මීරය පිළිබද පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති ධුරය දරණ ඩෙබි ඒබ්‍රහම්ස් නැමති ඇය නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇය හරවා යවා ඇත්තේ ඇයට නිකුත් කළ වීසා බලපත්‍රය රජය විසින් ප්‍රතික්ෂේප කළ බව පවසමින්.