ජර්මනියේ වෙඩි තැබීමකින් අටදෙනෙකු ජීවිතක්ෂයට

Thursday, 20 February 2020 - 6:25

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නගරයට නුදුරින් හැනවු ප්‍රදේශයේ අවන්හලකට ගිනි අවි සහිතව කඩාවැදුණු පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් අටදෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩි තැබීමෙන් පසුව මෙම පිරිස පළාගොස් ඇති බවයි.