ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)

Sunday, 23 February 2020 - 21:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම් ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්  පුද්ගලයින් 19 දෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.  

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙක් ඇති බවයි.