ගතවූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තාවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි

Thursday, 26 March 2020 - 8:20

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගතවූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු වාර්තාවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 99 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඉන් 88 දෙනෙකු අයි.ඩී.එච්. රෝහල්ත්, 10 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේත්, එක් අයෙකු මුල්ලේරියාව රෝහලේත් ප්‍රතිකාර ලබන බව සඳහන්.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 255 දෙනෙකු දිවයිනේ රෝහල් 24 ක ප්‍රතිකාර ලබනවා.