නිරෝධායනයට ලක්වූ 223 දෙනෙකු නිවෙස් වෙත - (වීඩියෝ)

Thursday, 26 March 2020 - 9:43

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+223+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නිරෝධායන මධ්‍යස්ථාන 4 ක රඳවා සිටි පුද්ගලයින් 223 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.

මෙම පිරිස අතර කන්දකාඩු නිරෝධයන මධ්‍යස්ථානයේ සිටි 42 කු, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ 38 දෙනෙකු, පූනානි නිරෝධයන මධ්‍යස්ථානයේ 125 දෙනෙකු සහ මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ 18 දෙනෙකු සිටින බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන් යුද හමුදාවට අයත් බස් රථවලින් සිය නිවෙස් වෙත රැගෙන යනු ලබනවා.