ඇමරිකාවේත් කොරෝනා මරණ දහස ඉක්මවයි - රෝහලකට පහරදීමේ සැලසුමකුත් වරදී

Thursday, 26 March 2020 - 19:46

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ඇමරිකාවේ - මිසූරි ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටිමෝති ආර් විල්සන් ලෙස හඳුනාගෙන ඇති මොහු 36 හැවිරිදි අයෙක්.

එෆ්.බී.අයි. නිලධාරින් සිදුකළ  විමර්ශනයක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීයි අදාළ වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ.