යලි විදෙස් ගතවීමේදී නිරෝධායන සහතිකය අනිවාර්යයි - අජිත් රෝහණ - (වීඩියෝ)

Friday, 27 March 2020 - 8:20

%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%AB+-++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා ව්‍යාප්තිය සිදුවූ කාල සීමාවේදී  විදෙස් රටවල සිට මෙරටට පැමිණි සියලුම පුද්ගලයින් යලි විදෙස් ගතවීමේදී නිරෝධායන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ රාත්‍රියේ විකාශය වූ හිරු ටීවී "බලය" වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙම තීරණය පිලිබඳව ආගමන විගමන පාලකවරයා දැනටමත් දැනුවත් කර ඇති බවයි.