ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන ලෙසට වැඩ බලන පොලිස්පතිගෙන් නියෝග

Friday, 27 March 2020 - 15:25

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කිසිදු හේතුවක් මත සෑම පොලිස් බල ප්‍රදේශයකම මහජනතාවට මහාමාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබෙනවා.

පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

මේවන විට රජයේ ඔසුසැල් හැර සියලුම ඖෂධහල් සුපිරි වෙළඳසැල් හා අනෙකුත් ආකාරයේ සියලුම වෙළඳසැල් වසා දැමීම සඳහා කටයුතු කර තිබෙනවා.

ආහාර ද්‍රව්‍ය හා ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා පමණක් ඉඩ ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එබැවින් කිසිදු හේතුවක් මත මහජනතාවට මහා මාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිමටීමට ඉඩ ලබා නොදිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.





කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අපහසුතාවට පත් වූ ප්‍රදේශවාසීන් පිරිසක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:46

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ... Read More