ෂී ජින්පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

Friday, 27 March 2020 - 20:11

%E0%B7%82%E0%B7%93+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දුරකථන සංවාදයක නිරත වුණා.

එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් චීනයට ඇති අත්දැකීම් හේතුවෙන් දෙරට අතර ඉතා සමීප සබඳතාවක් ඉදිරියට පවත්වා ගැනීමට කටයුතු කරන බවයි.


රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More

ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More