ඖෂධ මිලදී ගැනීමට විද්‍යුත් ක්‍රමවේදයක්

Saturday, 28 March 2020 - 8:00

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇඳිරි නීතිය කාලය තුළ රෝගීන් ඖෂධ පහසුකම් සැලසීම සඳහා බෙහෙත් වට්ටෝරු විද්‍යුත් ක්‍රමයට ෆාමසි වෙත යොමු කිරීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

ඒ අනුව වට්ස් ඇප්, වයිබර් සහ ඉමෝ හරහා ඇණවුම් කළ හැකි බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

එහිදී යම් රෝගී තැනැත්තෙකු හට අදාළ ෆාමසිය සම්බන්ධ කර ගත නොහැකි නම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දුරකථනයෙන් ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව ද සඳහන්.

එලෙස දුරකථන ඇමතුම ලැබුණු පසුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ ෆාමසිය සමඟ සන්නිවේදන කටයුතු සිදුකරන ලෙසට ද වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබෙනවා.






දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More