ෂැංග්‍රිලා සමුළුවත් කල් යයි

Saturday, 28 March 2020 - 8:04

%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිංගප්පූරුවේ පැවැත්වෙන වාර්ෂික ෂැංග්‍රිලා ආරක්ෂක සංවාදය කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර නොපැවැත්වීමට එහි සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

ක්‍රමෝපාය අධ්‍යනය පිළිබද ජාත්‍යන්තර ආයතනය මගින් සංවිධානය කරන එම සමුළුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 40ක් පමණ සහභාගි වනවා.

2002 වසරේ ආරම්භ වූ ෂැංග්‍රිලා ආරක්ෂක සංවාදය මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ මේ වසරේ ජුනි 5 වන දා සිට 7 වන දා දක්වායි.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More