නිරෝධායනය අවසන් කළ තවත් 301 දෙනෙකු නිවෙස් වෙත -(ඡායාරූප සහ වීඩියෝ)

Saturday, 28 March 2020 - 9:59

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+301+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද සහ පුනානි මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පිරිසක් අද පෙරවරුවේ සිය නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඊට 301 දෙනෙකු අයත් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත යැවූ 5 වන කණ්ඩායම මොවුන් වනවා.





මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගැනීමේ තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් - මුළු සංඛ්‍යාව 1634ක් දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More