කොරෝනා දැයි සැක දෙදෙනෙකු කුරුණෑගල රෝහලට මාරු කෙරේ

Saturday, 28 March 2020 - 13:52

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොරෝනා රෝග ලක්ෂණ මතුවී යැයි සැක සහිත පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් අතර තම්බෝව - යුද හමුදා කඳවුරේ සේවය කරන කෝප්‍රල්වරයෙකු ද සිටින බවයි. 


ඡන්දය ගැන පෙත්සම් සලකාබැලීම අවසන්
Monday, 01 June 2020 - 17:21

ඡන්දය ගැන පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද අවසන්... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළගොස් තිබෙනවා.එම... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More