කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සහ අයර්ලන්තය ද සීමා පනවයි

Saturday, 28 March 2020 - 17:10

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සඳහා රුසියාව සහ අයර්ලන්තයේ ද නව සීමා කිරීම් සහ තහනම් පනවා තිබෙනවා.

රුසියාව එරට සියලූ සාප්පු සංකීර්ණ, අවන්හල් සහ ආපනශාලා වසා දැමීමට නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයර්ලන්තය ද තම පුරවැසියන්ට ඉදිරි සති දෙකක කාලය තුළ නිවෙස් වලින් පිටව නොයන ලෙස දැනුම්දි තිබෙනවා.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More