ඇමරිකාවට කාලගුණික විපර්යාස අවදානමක්

Saturday, 28 March 2020 - 20:57

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයෙන් දරුණු බලපෑම් ඇතිවී තිබෙන ඇමරිකාවේ මිලියන 70ක ජනතාවට නුදුරේදීම කාලගුණික විපර්යාස තර්ජනයට ද මුහුණදීමට සිදුවනු ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

සුළි සුළං සහ හිම කුණාටු ඇතුළු මෙම තත්ත්වය ඇමරිකාවේ වර්ග සැතපුම් 45,000කට පමණ බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More