උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

Sunday, 29 March 2020 - 8:05

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පිළිබඳව ලොව පුරා අවධානය යොමුවද්දී උතුරු කොරියාව අද උදෑසන තවත් මිසයිල අත්හදාබැලීමක නිරතවී තිබෙනවා.

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ අධීක්ෂණයෙන් එල්ල කළ එම මිසයිලය උතුරු කොරියාවේ නැගෙනහිර මුහුද හෙවත් ජපාන මුහුදට පතිත වූ බවයි එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය උත්සන්න වද්දී උතුරු කොරියාව සිදුකළ හතරවන මිසයිල අත්හදාබැලීම මෙයයි.


රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More

ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More