දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ විෂබීජහරණ ක්‍රියාවලියට වෙළඳුන්ගෙන් බාධා

Sunday, 29 March 2020 - 11:25

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%84%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජහරණය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාකරමින් සිටින අතරතුර ව්‍යාපාරිකයින් පිරිසක් එළවළු අලෙවි කිරීම ආරම්භ කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් හටගත්තා.

ඒ, විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම හේතුවෙන්.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විෂබීජහරණ ක්‍රියාවලිය නතර කර ඇති අතර, දඹුල්ල හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ එළවළු ගොවීන් සහ ව්‍යාපාරිකයන්ගෙන් මේ වනවිටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරී ඇති බවයි.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More