ඔබේසේකරපුර අරුණෝදය මාවත ප්‍රදේශයට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි

Sunday, 29 March 2020 - 14:54

%E0%B6%94%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පහළ වූ රෝගීන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් රාජගිරිය - ඔබේසේකරපුර - අරුණෝදය මාවත ප්‍රදේශයට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත මෙලෙස ප්‍රදේශයට ඇතුළුවීම අත්හිටුවා ඇති බවයි.

ඉකුත් 15 වන දා ප්‍රදේශයේ පුජකවරයෙකු විසින් යාපනය ඇතුළු ප්‍රදේශ ගණනාවක දේව මෙහෙයන්ට ප්‍රදේශවාසීන් කැඳවාගෙන ගොස් ඇති අතර ඊට සහභාගි වූ කිහිප දෙනෙකුට මෙලෙස කොරෝනා රෝග ලක්ෂණ පහළ වී ඇති බව සඳහන්.

එම සිද්ධියත් සමඟ ඔබේසේකරපුර - අරුණෝදය මාවතේ පුද්ගලයින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ දේව මෙහෙය සංවිධානය කළ පූජකවරයා පල්ලිය ද වසා දමා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, විදේශගතව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ද අරුණෝදය මාවත ප්‍රදේශයේ නිවෙස් කිහිපයක ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.


කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More