විශාල වශයෙන් එළවලු තොග, බණ්ඩාරවෙල එළවලු වෙළඳපොළට (වීඩියෝ)

Sunday, 29 March 2020 - 17:45

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%2C+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇඳිරි නීතිය පැවතියද බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳපොළට අද (29) දිනයේදී විශාල වශයෙන් එළවලු තොග ලැබී ඇති බව අප වාර්තාකරු පැවසුවා.

එළවලු තොග, වෙළඳපොළට රැගෙන පැමිණි වාහන සහ පිට පළාත් වලට එළවලු රැගෙන යාමට පැමිණි ලොරි රථ හේතුවෙන් තොග වෙළඳපොළ අවට මාර්ග රැසක දිගු රථවාහන පෝලිම් පැවති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ අද (29) දිනයේදී පාලන මිලටත් වඩා අඩු මිලකට එළවලු අලෙවි වූ බවයි.







මැතිවරණ දිනය ගැන මැ.කො.ස ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 01 June 2020 - 18:28

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More