බස්නාහිර පළාතට හා පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය - සෙසු දිස්ත්‍රික්කවලටත් අනිද්දා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පැනවේ

Monday, 30 March 2020 - 18:24

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%9A
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මීට ටික වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මෙම දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල අද දහවල් 2ට යළි පනවනු ලැබූ ඇදිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා බල පැවැත්වෙන බවයි.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

අද දිනයේදී ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබූ ප්‍රදේශවල ජනතාව සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගර වෙත පැමිණ සිටි අතර, ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිය සේවා කටයුතු ඉටු කරනු ලැබුවා.

එහෙත් ඇතැම් ස්ථානවල කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් කොතෙක් පැහැදිලි කළ ද ඒවා පිළිබදව නිසි අවධානයක් යොමු නොකළ බවටයි වාර්තා වන්නේ.



කොරෝනා නිසා ශ්‍රී ලංකාවට විදෙස් රැකියා 37,500ක් අහිමිවේ
Sunday, 31 May 2020 - 12:52

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට... Read More

කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More