දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් පිළිතුරු

Monday, 30 March 2020 - 19:28

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ගෝලීය කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ සිදුකරන මිසයිල අත්හදා බැලීම් දකුණු කොරියාවේ දැඩි විවේචනයට ලක්වීමත් සමඟ උතුරු කොරියාව ඊට පිළිතුරු ලබාදී තිබෙනවා.

එරට මාධ්‍ය අද සඳහන් කළේ ඊයේ දිනයේ ජපාන මුහුදට බැලිස්ටික් මිසයිල දෙකක් එල්ල කිරීම සඳහා නවීනතම සුපිරි දැවැන්ත රොකට් විදිනයක් භාවිත කළ බවයි.

එය තම රට ලද ජයග්‍රහණයක් ලෙසයි උතුරු කොරියානු මාධ්‍ය හැදින්වූයේ.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More