මැ.කො.ස.ගේ ගෙදරට වහලෙන් ආවේ කවුද ?

Monday, 30 March 2020 - 22:19

%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.%E0%B7%83.%E0%B6%9C%E0%B7%9A++%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අයත් අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පිහිටි නිවසේ වහලයෙන් කිසියම් අයෙකු ඇතුළු වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ තිබූ  කිසිවක් රැගෙන ගොස් නොමැති බවයි.





ආනයනික කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි
Thursday, 04 June 2020 - 13:15

මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයන් 2500 රජයේ ගොවිපල සඳහා පමණක්... Read More

මහ නාහිමිවරුන්ගෙන් බෞද්ධ ජනතාවට ඉල්ලීමක්
Thursday, 04 June 2020 - 13:10

හෙටට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී නිවසට වී ආගමික... Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයන්ගෙන් ඉවතට
Thursday, 04 June 2020 - 13:07

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික... Read More