රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය 5 වන දිනටත් (වීඩියෝ)

Tuesday, 31 March 2020 - 7:47

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+5+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද 5 වන  දිනටත් ක්‍රියාත්මක වනවා.

ඒ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්.

කොවිඞ් නයින්ටීන් වෛරසය රට තුල ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ දුෂ්කරතා මැද සිටින පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අතිපූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත් ළමා නිවාසවල රැදී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත්  ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් හිරු සූදානම්.







මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 19:06

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More