ජගත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත කර ගැනීම දුරස්ථව

Tuesday, 31 March 2020 - 8:12

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%80
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා විසුරුණු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සැසිවාරවලට සහභාගි වීම දුෂ්කර නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රථම වරට දුරස්ථ ලෙස යෝජනා සම්මත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව යෝජනා 4ක් ජගත් ආරක්ෂක මණ්ඩලය සම්මත කරගෙන ඇති අතර, උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක අධීක්ෂණය කිරීමේ විද්වත් කණ්ඩායමේ නිළ කාලය ලබන වසරේ අප්‍රේල් දක්වා දිගු කිරීම ද ඊට අයත්.

ජගත් සාම සාධක භටයින්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම ද ආරක්ෂක මණ්ඩලය එලෙස දුරස්ථව සම්මත කර ගත් යෝජනාවක්.



බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More