කොරෝනාවලට ජපානය විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ලංකාවට (වීඩියෝ)

Tuesday, 31 March 2020 - 9:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය සඳහා ජපානය විසින් දැනට නිෂ්පාදනය කර ඇති බවට පැවසෙන අවිගන් (Avigan) නැමති ඖෂධය මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද උදෑසන විකාශය වූ හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවින් තොන්ඩමන්
Monday, 01 June 2020 - 17:50

ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව බෙහෙවින් ආදරය කළ දේශපාලඥයෙක් වූ ආරුමුගන්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More