දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන විෂබීජහරණ කුටි ස්ථාපිත කෙරේ

Tuesday, 31 March 2020 - 11:20

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%84%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට මෙරට තරුණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

සාර්ථකව අත්හදා බැලූ එහි පළමු කුටිය කොළඹ - බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලට භාරදීමට ඔවුන් පසුගිය දා කටයුතු කළා.

මෙම එක් කුටියක් සඳහා රුපියල් 35,000ක මුදලක් වැය වන බව සඳහන්.

තවත් කුටියක් ඉදිරියේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බවයි අදාළ විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කළ තරුණ කණ්ඩායමේ සාමාජික චලන සෙනරත් සඳහන් කළේ.
 


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළගොස් තිබෙනවා.එම... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More

පාඨලී චම්පික සම්බන්ධ රාජගිරියේ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්
Monday, 01 June 2020 - 16:17

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත්... Read More