චීනය සහ කාම්බෝජ ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන්

Tuesday, 31 March 2020 - 13:19

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ක්‍රියාකාරකම් නතර වද්දී, චීනය සහ කාම්බෝජය ආරම්භ කළ ඒකාබද්ධ යුද අභ්‍යාසය අද අවසන් වනවා.

ඩ‍්‍රැගන් ගෝල්ඩ් - 2020 ලෙස නම් කෙරුණු එම යුද අභ්‍යාසය නිරිතදිග කාම්බෝජයේ කැම්පොට් ප්‍රාන්තයේ ආරම්භ වූයේ පසුගිය 15 වන දායි.

ත්‍රස්තවාදය වැළැක්වීම සහ මානුෂවාදී ක්‍රියාකාරකම් ඇතුළත් එම යුද අභ්‍යාසය සඳහා මහජන චීන විමුක්ති හමුදාවේ සෙබලූන් 260 දෙනෙකු සහ කාම්බෝජ සන්නද්ධ හමුදාවල 2700ක් එක්ව සිටිනවා.


බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More