කොරෝනාවෙන් අලින්ටත් බලපෑම්

Wednesday, 01 April 2020 - 7:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් තායිලන්තයේ අලි දහසක් පමණ කුසගින්නේ පෙළෙන බවට වාර්තා වනවා.

මෙම අලි  සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් නඩත්තු කෙරෙන අතර දිනකට එක් අලියෙකුට කිලෝග්‍රෑම් 200ක පමණ ආහාර ලබාදීමට සිදුවන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More