කොවිඩ් -19 අරමුදලට මිලියන 242 ක්

Wednesday, 01 April 2020 - 11:08

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+-19+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+242+%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් මිලියන 242 ඉක්මවා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවේ පසුගිය මස 23 වනදායි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරණ කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දෙස් විදෙස්  ඕනෑම අයෙකුට පරිත්‍යාග හෝ ඍජු තැන්පත් කිරීම් සිදුකළ හැකි වනවා.

නීත්‍යානුකූල ගිණුම් මගින් එම අරමුදලට සිදුකෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගැනීමේ තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් - මුළු සංඛ්‍යාව 1634ක් දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More