සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති, ප්‍රවාහන ගැටලු පිළිබද, රජයේ අවධානය

Wednesday, 01 April 2020 - 11:16

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
පැතිර යමින් පවතින කොරෝනා වෛරසය මැඩලීම සදහා ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

ඒ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදීයි.

වෛරසය පුද්ගල ආරක්ෂිත මෙවලම්, විෂබීජ නාශක, මුව ආවරණ කඩිනමින් සියලූ පළාත් සදහා ලබාදීමට පියවර ගත යුතු බවයි එහිදී පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් අමාත්‍යවරිය දැනුවත් කර ඇත්තේ.

එසේම, සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති, ප්‍රවාහන ගැටලූ පිළිබදව ද මෙහිදී අවධානයට යොමුවී තිබෙනවා.




මැතිවරණ දිනය ගැන මැ.කො.ස ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 01 June 2020 - 18:28

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More