මෝඩයින්ගේ දිනය ලෙස ප්‍රකට අද දිනයේ බොහෝ රටවලින් කළ ඉල්ලීම

Wednesday, 01 April 2020 - 12:04

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
මෝඩයින්ගේ දිනය ලෙස ප්‍රකට අද දිනයේ බොහෝ පිරිස් සාවද්‍ය ප්‍රචාර පැතිර විය හැකි බැවින් එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙස බොහෝ රටවල් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ජීවිත අවදානම් සහිත වෛරසයකට ලෝකයම මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක එවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීම භයානක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, එලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට වසර 5ක සිර දඩුවමක් ලබාදීමට කටයුතු කරන බව තායිලන්තය ප්‍රකාශ කර තිබෙන්නේ.


වටවල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 17:16

හැටන්, වටවල හයිඩ්‍රි ප්‍රදේශයේදී සිට හැටන් දක්වා ධාවනය වෙමින්... Read More

විශේෂ පෙරහුරු මැතිවරණය හෙට අම්බලන්ගොඩදී
Saturday, 06 June 2020 - 17:02

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Saturday, 06 June 2020 - 16:46

ඉදිරි පැය 24ක කාලය තුළ කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ... Read More