5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය කල් නොදමන බව රජය කියයි

Wednesday, 01 April 2020 - 15:54

5+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පවතින තත්ත්වය හමුවේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමේ තීන්දුවකට එළඹ නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ යළි කෙදිනක පාසල් විවෘත කළත් එම දිනයේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30 වනවිට ලබාදෙන බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

අදාළ පිළිතුරු පත්‍ර පරික්ෂා කර අවසන් බවද ඔහු සඳහන් කළා.





ලොරියක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටී දෙදෙනෙකු මියයයි
Saturday, 06 June 2020 - 15:09

මාතලේ - මහවෙල - මඩවලඋල්පත - හතමුණගාල ප්‍රදේශයේදී කොස්ගසක අත්තක්... Read More

පාලමක් අවැසි මොහොත්තුවාරම  (වීඩියෝ)
Saturday, 06 June 2020 - 14:49

කල්පිටිය අර්ධද්වීපයට අයත් වලල්ලේ දූපත් වළලු හත අතරින් මොහොත්තුවාරම... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 33 ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 14:36

ආසාදිතයින් 33 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More