ඇමනෙස්ටි චෝදනාව ඇමරිකානු හමුදාව ප්‍රතික්ෂේප කරයි

Wednesday, 01 April 2020 - 19:58

%E0%B6%87%E0%B6%B8%E0%B6%B1%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෝමාලියාවේ සිවිල් වැසියන් පිරිසකට ගුවන් ප්‍රහාර එල්ල කළ බවට එල්ලවන චෝදනා ඇමරිකානු හමුදා ප්‍රතික්ෂේප කරනවා.

පෙබරවාරි මාසයේ එල්ලවූ බව කියන අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමිනෙස්ටි සංවිධානය ඇමරිකාවට චෝදනා කළ අතර, අප්‍රිකාවේ කඳවුරුගත ඇමරිකානු හමුදා පවසන්නේ තම ගුවන් ප්‍රහාරවල ඉලක්කය වූයේ අල් ශබාබ් සටන්කාමීන් පමණක් බවයි.


ඉන්දුනීසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තා වේ
Saturday, 06 June 2020 - 16:33

දිනක් තුළදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More