බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ 36,000 කගේ සේවය තාවකාලිකව අත්හිටුවීමේ සූදානමක්

Thursday, 02 April 2020 - 8:24

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+36%2C000+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් බි්‍රතාන්‍ය ගුවන් සේවයේ සේවකයන් 36,000ක සේවය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති සහ බලධාරීන් මේ වනවිට සාකච්ඡා පවත්වන අතර, දෙපාර්ශවය අතර එකගතාවකට පැමිණීමෙන් පසුව බි්‍රතාන්‍ය ගුවන් සමාගමේ සියයට 80 කගේ රැකියා තාවකාලිකව අත්හිටවනු ඇති.


ඉන්දුනීසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තා වේ
Saturday, 06 June 2020 - 16:33

දිනක් තුළදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More