ඊජිප්තුවේ එකමුතුව ගැන කියන්න ගීසා පිරමීඩය ආලෝකමත් වේ - (ඡායාරූප)

Thursday, 02 April 2020 - 10:09

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%93%E0%B6%A9%E0%B6%BA+%E0%B6%86%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එකමුතුව, සහයෝග‍යෙන් කටයුතු කිරීම ගැන කියන්නට ඊජිප්තු රජය නිර්මාණශීලීව කටයුතු කරන ආකාරය දකින්නට ලැබෙනවා.

පසුගිය රාත්‍රියක ඊජිප්තුවේ ගීසා හි පිරමීඩය ආලෝකයෙන් වර්ණවත් කරමින් මේ පාණිවිඩය ඔවුන් ලබා දී තිබෙනවා.

නිවසේ රැඳී සිටිමින් ආරක්ෂා සහිතව අනෙක් සියළු දෙනාවද ආරක්ෂා කිරීම ගැන ඊජිප්තු රජය ස්තුතිය පළ කරන්නට කටයුතු සිදු කර තිබෙනවා.

මිලියන 100ක පමණ ජනතාවක් වෙසෙන එරට මේ වනවිට කොරෝනා ආසාදිතයන් 779ක් වාර්තා වී ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 52ක්.

වෛරසය පැතිර යාම වැළැක්වීමේ පියවරක් වශයෙන් සංචාරක සහ ආගමික කලාපයන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා දමා තිබෙනවා.



බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More