සමෘද්ධි නොලබන පවුල් 633,000කටත් රු. 5000 දීමනාව - (වීඩියෝ)

Thursday, 02 April 2020 - 10:53

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+633%2C000%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.+5000+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සමෘද්ධි ප්‍රතිලාභ ලබන ජනතාවට රු. 5000 දීමනාව ලබාදීම ක්‍රියාත්මක වන අතර එම ප්‍රතිලාභ නොලබන පොරොත්තු ලේඛනයේ සිටින 633,000කට අධික පවුල් සංඛ්‍යාවකට රු. 5000 දීමනාව ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා








ඡන්දය ගැන පෙත්සම් සලකාබැලීම අවසන්
Monday, 01 June 2020 - 17:21

ඡන්දය ගැන පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද අවසන්... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළගොස් තිබෙනවා.එම... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More