එක රටක් , එක නීතියක්- අවසන් කටයුතු කරන ආකාරය ගැන රජයෙන් පිළිතුරක්

Thursday, 02 April 2020 - 12:08

%E0%B6%91%E0%B6%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%2C+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
සැමට එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

පුද්ගලිකව යම් අයෙකු අකමැති වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය බලධාරීන් ගනු ලබන තීරණවලට එකඟවිය යුතු බවයි ඔහු සඳහන් කළේ .

ඔහු මේ බව කියා සිටියේ, කොරෝනා හේතුවෙන් මියගිය ඇතැම් පුද්ගලයන්ගේ අවසන් කටයුතු, සිදු කරණ ක්‍රමය ගැන ඇතැම් දේශපාලකයන් හා පුද්ගලයන් මතු කරන ප්‍රශ්න පිළිබඳ, මාධ්‍යවේදියෙකු කැබිනට් තීරණ දැනුම් දීමේ අද පැවති මාධ්‍ය හමුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ලෝක සෞඛ්‍ය සංවිධනයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි , නීතියට ගරු කරමින් සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු බවත් සැමටම වටිනා ජිවිතයක් මෙන්ම ගෞරවනීය මරණයක් අත්විය යුතු බවත් ඇමතිවරයා සඳහන් කළා.



කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More