ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1264 ක් අත්අඩංගුවට

Friday, 03 April 2020 - 7:18

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1264+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 10,730 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

එමෙන්ම, ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රථ වාහන 2657 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ පුද්ගලයන් 1264ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 325ක්.


සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:42

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ... Read More

විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතී, දෝහා ගුවන් යානයත් අවලංගුයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:16

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය... Read More