ජනපති ට්‍රම්ප් දෙවන පරීක්ෂණයෙන් ද සමත්

Friday, 03 April 2020 - 10:15

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
කොරෝනා වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන පරීක්ෂාවෙන් ද එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු එම දෙවන පරීක්ෂණයට ලක්වී ඇත්තේ ඊයේ දිනයේදී ඒ සඳහා යොදාගෙන ඇත්තේ විනාඩි 15කින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ හැකි නව පරීක්ෂණ කට්ටලයක්.

73 හැවිරිදි ඇමරිකානු ජනපතිවරයා පසුගිය මාසයේ මැදභාගයේදී ද මෙලෙස කොරෝනා වෛරස් පරීක්ෂාවකට ලක්වුණා.

ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් එනම්, දෙලක්ෂ 45,000ක් දැන් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.


බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More